Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩොලරයට අද හිමි වූ වටිනාකම

6 months ago 5.1 K

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (27) සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.314.82 ක් ලෙස හා විකුණුම් මිල රු.332.58 ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

පසුගිය 24 දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 314.74 ක් ලෙස හා විකුණුම් මිල රු. 331.37 ක් ලෙසත් වාර්තාවී තිබුණා.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *