Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයකුට වැඩ වරදී! කාර්යාලය තුළදී සිසුවියකට අතවර කිරීමේ චෝදනා මත පොලිස් අත්අඩංගුවට!

6 months ago 3.7 K

රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රකට ජාතික පාසලක එකොළොස් වන ශ්‍රේණියේ සිසුවියකට එම විදුහල තුළදී ලිංගික අතවර සහ බලහත්කාරකම් පෑම යන චෝදනා මත එහි විදුහල්පති අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

අත්අඩංගුවට විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද බව කුරුවිට පොලීසිය සඳහන් කරයි.

සැකකාර විදුහල්පතිවරයා මෙම සිසුවිය කාර්යාලයට ගෙන්වාගෙන අතවරය සිදුකර ඇති බවට පැමිණිලි ලැබුණු බව පොලීසිය සඳහන් කරයි.

සිසුවිය මේ පිළිබඳව පාසැල් ගුරුවරුන්ටත් දෙමව්පියන්ටත් දැනුම් දීමෙන් පසු දෙමව්පියන් මෙම පැමිණිල්ල සිදුකර තිබේ.

එම පැමිණිල්ල අනුව විමර්ශන සිදුකර අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *