Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලාංකිකයින්ට අඩු මිලට අන්තර්ජාල පහසුකම් හිමිවන ලකුණු! ඉන්දියාවට අඩුම මිලට අන්තර්ජාල පහසුකම් සපයන ජියෝ සමාගමත් ටෙලිකොම් මිලදී ගන්න සූදානමින්!

2 years ago 2.7 K

ඉන්දියාවේ අඩුම මිලට අන්තර්ජාල පහසුකම් ලබා දෙන කෝටිපති ව්‍යාපාරික අම්බානිගේ ජියෝ දුරකථන සමාගම ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම මිලදී ගැනීම සදහා අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.

මින් පෙර වාර්තා වූයේ ටෙලිකොම් සමාගමෙහි රජය සතු කොටස් මිලදී ගැනීම සඳහා ඉන්දියාවේ අඳානි සමූහයේ හා ස්වර්ණවාහිනයේ හිමිකරු සුබාෂ්කරන් අලි රාජාගේ ලයිකා මොබයිල් සමාගමේ අවධානය යොමුව ඇති බවයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50% ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *