Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දෙදරු මවකට ලිංගික අතවර කළ දෙදරු පියෙක් අත්අඩංගුවට! වතුර ඉල්ලා නිවසට ඇවිත් අතවර කර රුපියල් දහසක් දී පිටත් වෙලා!

6 months ago 3.6 K

රත්ගම බූස්ස ප්‍රදේශයේ දෙදරුමවකට ලිංගික අතවර කළ දෙදරු පියෙකු පෙරේදා (26) රත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවිරිදිවියේ පසුවන පුද්ගලයෙකි.

සැකකරු වතුර වීදුරුවක් ඉල්ලා කාන්තාවගේ නිවසට ගිය අවස්ථාවේ මෙලෙස කාන්තාවට ලිංගිකව අතවර කර ඇත

 සැකකාර පුද්ගලයා රුපියල් 1000ක මුදලක් නිවස තුල තබා මේ ගැන කාටවත් නොකියන ලෙස පවසා පිටව ගොස් ඇත.

 කාන්තාව විසින් පොලිසියට කරනුු ලැබු පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 සැකකරු ඊයේ (27) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

රත්ගම පොලිසිය මේ පිළිබඳ පරික්ෂණ පවත්වයි.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *