Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වාහන හිමියන්ට සුබ පණිවිඩයක්! ටයර් මිලෙහි සැලකිය යුතු මිල පහල යාමක්!

1 year ago 4.3 K

ඉදිරි මාස තුන ඇතුළත නව තොග ලැබීමෙන් පසු ආනයනික ටයර් මිල සියයට 15කින් අඩු කිරීමට බලාපොරොන්තු වන බව ටයර් ආනයනකරුවෙන්ගේ සංගමය කියයි.

අමෙරිකා ඩොලරයට සාපෙක්ෂව රුපියල ශක්තිමත් වුවද මෙම අවස්ථාවේ ආනයනික ටයර් මිල අඩු කිරීම සියයට 5ක පමණ ප්‍රතිශතයකින් පමණක් කළ හැකි බව කී එම සංගමයේ සභාපති සුනිල ෆොන්සේකා මහතා ඊට හේතුව වන්නේ පැරණි තොග වෙළෙඳුන් සතුව පැවතිම බව කීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *