Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇමති කාංචන කියූ පරිද්දෙන් ක්‍රියාත්මක වෙයි!ඉන්ධන බෙදාහැරීමට බාධා කළ වෘත්තිය සමිති නායකයින් හා සහය දුන් පිරිස් අනිවාර්ය නිවඩු යවයි!

1 year ago 3.9 K

ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාවන ලෙස කටයුතු කරන සියලූම වෘත්තීය සමිති නායකයින්ට සහ එයට සහාය ලබාදුන් සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට කළමනාකාරීත්වය තීරණය කර තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ එහි ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ සේවකයින් ඊයේ(28) දහවල් සිට ඉන්ධන බෙදාහැරීමේ හා පිරවීමේ කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් ඉන්ධන සැපයුමට යම් බාධා ඇති විය.

පසුව රාත්‍රියේදී ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීම සඳහා ආරක්ෂක අංශවල සහය ලබා ගෙන තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *