Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ත්‍රී රෝද ගාස්තුවත් පහලට! නව ගාස්තු මෙන්න!

2 years ago 5.3 K

හෙට(30) දින සිට ත්‍රී රෝද රථ ගාස්තුව රුපියල් 20 කින් අඩු කරන බව ත්‍රී රෝද රථ සංගම් පවසයි.

ඉන්ධන මිල සංශෝධනය සැළකිල්ලට ගනිමින් එම මිල අඩු කිරීම සිදු කරන බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා පැවසීය.

ඒ අනුව රුපියල් 120 ක්ව පැවති ත්‍රී රෝද රථ ගාස්තුව රුපියල් 100 දක්වා සහ රුපියල් 140 ක ගාස්තුව රුපියල් 120 ක් දක්වා අඩු වනු ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *