හෙට (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි අවම බස් ගාස්තුව හැර අනෙකුත් බස් ගාස්තු සියයට 12.9 කින් අඩු කරන බව වැඩ බලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්නන මහතා පවසයි.
එම බස්ගාස්තු සංශෝධනය පෞද්ගලික සහ ලංකා ගමනා ගමන මණ්ඩලයේ සියලුම බස් රථවලට අදාල බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.