අද(29) දිනයේත් රන් මිලෙහි සැලකිය යුතු ඉහළ යෑමක් දකින්න ලැබේ.
ඒ අනුව අද දින රන් මිල සටහන් පහතින් දැක්වේ.
කැරට් 24 ග්රෑම් 1 – රු. 22,460.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු. 179,650.00
කැරට් 22 ග්රෑම් 1 – රු. 20,590.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු. 164,750.00
කැරට් 21 ග්රෑම් 1 – රු. 19,660.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු. 157,250.00