Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

gold

රන් මිල තවදුරටත් ඉහළට

2 years ago 2.7 K

ලංකාවේ රන් මිල ගණන් නැවත වතාවක් ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග වාර්තා කරයි.

අද (30) දින පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 163,800 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය ඊයේ (29) දිනයේ රු. 161,000ක් ලෙස සටහන් විය.

කැරට් 24 රන් පවුමක මිල අද රු. 178,000ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය ඊයේ දිනයේ රු. 175,000ක් ලෙස සටහන් විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *