බේරුවලට ආසන්න මුහුදේ රික්ටර් මාපක 3.7ක භූචලනයක් සිදුව ඇතැයි වාර්තා වේ.
බේරුවල ප්‍රදේශයට කිලෝමීටර් 34ක් වූ මුහුදු ප්‍රදේශයේ භූචලනයක් සිදුව තිබේ.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ, රිච්ටර් මාපකයේ ඒකක 3.7ක ප්‍රබලත්වයක් සටහන් කළ භූ චලනය හේතුවෙන් අවදානම් තත්ත්වයක් නොමැති බවය.
කෙසේවෙතත් එම භූචලනය බේරුවල හා ඒ අවට ප්‍රදේශවල ජනතාවට දැනී ඇති බව ඔවුන් සඳහන් කළේය.