Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රිය අනතුරකට ලක් වූ යතුරු පැදියේ සිටි පසු පැදිකරු වහලයක් මතට විසි වූ අයුරු (වීඩියෝ)

2 years ago 6.2 K

ඊයේ (30) පස්වරුවේ මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබුණි.

අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව හොරණ පොලීසිය පැවසීය.

හොරණ මලගල පාර පාදුක්ක ගුරුගොඩ සමෘද්ධි බැංකුව අසල දී එම අනතුර සිදුවී තිබුණි. 

අනතුරත් සමග යතුරුපැදිය සහ මෝටර් රථය ගිනිගැනීමට ලක්වී ඇති අතර ප්‍රදේශවාසීන් මැදිහත්වී ගින්න නිවාදැමීමට කටයුතු කර තිබේ.

යතුරුපැදියේ පසුපස ගමන් ගත් පුද්ගලයා අනතුරත් සමග මීටර් 15ක් පමණ ඉහළින් විසිවීගොස් ප්‍රතිවිරුද්ධ දිශාවේ තිබෙන වෙළෙඳසැලක වහලය මතට පතිතවී තිබුණි.

වංගුවක් සහිත ප්‍රදේශයකදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි මෝටර් රථය සහ යතුරුපැදිය මුහුණට මුහුණ ගැටී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *