Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ජනපති මහින්දගෙන් දැනුම්දීමක්

2 years ago 4.1 K

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් දෙවනදා මාසයේ පැවැත්වීමට නියමිත ජන රැලියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප අසත්‍ය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන රැළිය අප්‍රේල් 02 වැනිදාට යෙදී ඇති බවටයි සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වෙමින් පවතින්නේ.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම සටහන ප්‍රතික්ෂේප කරමින් තම නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම දැන්වීම 2018 වසරේ මහජන රැලියකට අදාළ එකක් වන අතර විවිධ සමාජ මාධ්‍යවල අසත්‍ය ලෙස එය ප්‍රචාරය වෙමින් පවතින බව සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *