Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අඛණ්ඩව තෙවන දිනටත් රුපියල බාල්දු වෙයි

2 years ago 3.2 K

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (31) සුළු වැඩිවීමක් සිදුව තිබෙනවා.

අද ඩොලරයක ගැනුම් මිල රු 318.27 ක් ලෙස හා විකුණුම් මිල රු 336.01 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.

ඊයේ (30) ඩොලරයක ගැනුම් මිල රු 317.72 ක් ලෙස හා විකුණුම් මිල රු 335.41 ක් ලෙස සටහන්ව තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *