Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අවුරුදු 23 ක් දේශපාලන සිරකරුවෙකු වශයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ශක්තිවේල්ට ජනපති රනිල්ගෙන් නිදහස! පැමිණ සතියෙන් වසර 23ක් තමන් එනතුරු බලා සිටි පෙම්වතිය හා විවාහ වෙයි!

2 years ago 2.9 K

දෙමළ දේශපාලන සිරකරුවකු වශයෙන් වසර විසිතුනක් බන්ධනාගාරගතව සිටි පුද්ගලයකු ජනාධිපතිවරයාගේ පොදු සමාව යටතේ නිදහස් වී ගමට පැමිණ දින හතකින් විවාහ දිවියට ඇතුළත් වී තිබේ.

වවුනියාවේ පදිංචි ශක්තිවේල් ඉලංගේශ්වරන් නමැති අය මෙසේ විවාහ දිවියට ඇතුළත්ව ඇති අතර ඔහුගේ විවාහය සඳහා ආරාධනයකින් තොරව විශාල පිරිසක් මංගල පෙරහැරට සහභාගි වීමට පැමිණ තිබේ.

මේ පුද්ගලයා දේශපාලන සිරකරුවකු වශයෙන් බන්ධනාගාර ගතවීමට පෙර ඇති කරගෙන තිබූ ප්‍රේම සම්බන්ධතාවයේ ආදරවන්තිය ඔහු නිදහස ලබා පැමිණෙන තුරු බලා සිට ඇති අතර ඔහු නිදහස් වී පැමිණි වහාම ඇයව විවාහ කරගෙන තිබේ.
දිනසේන රතුගමගේ

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *