Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අඩු වූ ඉන්ධන මිලේ වාසිය විදුලි පාරිභෝගිකයන්ට ?

6 months ago 3 K

ඉන්ධන මිල අඩුකිරීම හරහා විදුලි බිල පහත දැමීම සම්බන්ධයෙන් යෝජනාවලියක් කඩිනමින් ලබාදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට ලිපියකින් දැනුම්දී තිබෙනවා.

ඉන්ධන මිල පහත දැමීම, ලෝක වෙළඳපොලේ ගල් අඟුරු මිල පහත යෑම සහ ඩොරලයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම යන කරුණු සළකා මෙම ඉල්ලීම සිදුකළ බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ.

ඉන්ධන මිල පහත දැමීම තුලින් විදුලි ගාස්තුව සියයට විස්සකින් පමණ අඩු කළ හැකි බවද එහිදී ඔහු සඳහන් කළා.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *