Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මිරිහානේ ආරක්ෂාව තර කෙරේ

2 years ago 6.9 K

මිරිහාන ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් කණ්ඩායම් යෙදවීමට කටයුතු කරන බව වාර්තා වනවා.

ඒ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි පුද්ගලික නිවස ඉදිරිපිටින් මීට වසරකට පෙර ආරම්භ වූ අරගලය සැමරීම සඳහා කණ්ඩායම් කටයුතු කරනවා යැයි ලැබුණු ආරංචියක් මතයි.

අවශ්‍ය වුවහොත් පොලිස් භට කණ්ඩායම්වලට අමතර ව එම ප්‍රදේශයට හමුදා ආරක්ෂක අංශ ද අනුයුක්ත කිරීමට සූදානමක් ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *