Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දෙහිවල ගුවන් පාලම මත එකිනෙක ගැටුණු වාහන දෙකක් ගිනිගනී

2 years ago 2 K

දෙහිවල ගුවන් පාලම මත සිදුවූ රිය අනතුරකින් රථ වාහන දෙකක් හදිසියේ ගිනිගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ඊයේ (31) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි.

මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුවී ඇති අතර අනතුරුව රථ දෙකම ගිනිගැනීමට ලක්වී තිබේ.

දෙහිවල ගල්කිස්ස ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *