Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසයෙන් විශේෂ දැනුම්දීමක්

6 months ago 1.7 K

බත්තරමුල්ල – සෙත්සිරිපාය 2 වැනි අදියර ගොඩනැගිල්ලේ 13 වැනි මහලෙහි මේ වනවිට පොලිස් මාධ්‍ය කොට්ඨාසය ස්ථාපිත කර ඇති බැවින් සියලුම මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු එම ස්ථානයෙන් සිදුවනවා.

මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මේ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නව දුරකථන අංක දැනුම් දී තිබෙනවා.

මෙතෙක් මහජනතාව විසින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වෙත ඇමතුම් ලබාගත් දූරකථන අංක මේ වනවිට ක්‍රියා විරහිත කර ඇති බවත්, පහත දැක්වෙන නව දූරකථන අංක වෙත අමතා පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධ කරගත හැකි බවත් නිවේදනයේ සඳහන්.

ඒ අනුව නව දූරකථන අංක ලෙස;
011-2887903
011-2887906
011-2887907
011-2887973

මෙම නව දුරකථන අංක හන්ටින්ග් පහ සහිතව ලබා දී ඇති බවත් පොලිස් මාධ ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කරනවා.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *