Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අප්‍රේල් මාසයේ රාජ්‍ය සේවක වැටුප, විශ්‍රාම වැටුප හා සමෘද්ධි ඇතුළු දීමනා ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

6 months ago 11.5 K

අප්‍රේල් මාසයේ රාජ්‍ය සේවක වැටුප ලබන 10 හෝ ඊට පෙර ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. 

අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, රජයේ විශ්‍රාම වැටුප් මෙන්ම මේ මාසයට හිමි සමෘද්ධි දීමනාව ද, ලබන 10 හෝ ඊට පෙර ලබා දෙන බවය.

ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 135කට අධික ය. 

මේ අතර, ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමට ක්‍රියාකරන්නැයි, භාණ්ඩ හා සේවා සපයන්නන්ගෙන් ඉල්ලා සිටින බව ද, මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *