Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සනත් ජයසූරියගේ සභාපති කරමින් ශ්‍රි ලංකා ක්‍රිකට් පංච පුද්ගල කමිටුවක් පත් කරයි

2 years ago 998

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කර තිබේ.

හිටපු නායක සනත් ජයසූරිය කමිටුවේ සභාපතිවරයා වන අතර ෆර්වීස් මහරුෆ්, අසන්ත ද මෙල්, චරිත් සේනානායක සහ කපිල විජේගුණවර්ධන කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.

මෙම කමිටුව පත් කිරීම ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ගැසට් කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *