Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහ බැංකුවක උත්සහ කරන ආකාරයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කළොත් බැංකු පද්ධතිය අනතුරක! ආර්ථික විශේෂඥයන්ගෙන් ප්‍රකාශයක්!

6 months ago 844

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකිරීම තුළින් මෙරට බැංකු පද්ධතිය දැඩි අවදානමකට ලක්විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කටයුතු ඉදිරි මාස දෙක තුළ අවසන් කිරීමේ සැළැස්මක් පිළිබඳව මහ බැංකුව නිකුත් කළ නිවේදනය පිළිබඳ අදහස් දක්වමිනි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුකරන්නේ නම් ආර්ථික න්‍යායන් භාවිත කරමින් ඒවාට අදාළ විශ්ලේෂණ සිදුකළ යුතු බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ වැඩිදුරටත් එහි දී සඳහන් කළේ.(hiru news)

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *