Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තවත් ප්‍රබල භූ කම්පනයක්

2 years ago 1.2 K

පැපුවා නිව්ගිනියාවේ නැගෙනහිර කලාපයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.

රික්ටර් පරිමාණයේ ඒකක 7.2ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එය කිලෝමීටර් 80ක පමණ ගැඹුරින් සිදුව ඇති අතර කම්පන තත්ත්වය නැගෙනහිර සෙපික් පළාතේ කිලෝමීටර් 100ක පමණ වන කලාපයකට දැනී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් එම භූකම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවට එරට සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දීමක් සිදුකර ඇති අතර ඉන් හානි සිදුව ඇති ජිවිත හෝ දේපළ හානි පිළිබදව ද මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *