Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවේ අර්බුදය නිම වෙයි! පිළිතුරු පත්‍ර පරීක්ෂක ගාස්තු තවදුරටත් ඉහළට!

6 months ago 3.1 K

උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂාව සඳහා ලබා දෙන දෛනික දීමනාව ඉහළ දැමීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් එකඟතාව පළකළ බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඒ අනුව, තම සංගමය උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ කිරීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ ඊයේ (03) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ.(hiru)

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *