Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අලුත් අවුරුදු නැකත් සීට්ටුව ප්‍රකාශයට පත් කරයි! අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර සිදු කළ යුතු නැකත් වේලාවන් මෙන්න!

13 K

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම ඊයේ (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා.

නැකැත්කරු රැගෙන ආ නැකැත් සීට්ටුව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

නැකැත් සීට්ටුව පහතින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *