Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලී අනුපාත 20% සීමාවෙන් පහලට! වෙනස සිදුවන කාලවකවානුව මෙන්න!

1 year ago 9.7 K

ඉදිරි මාස දෙක ඇතුළත පොලී අනුපාත පහළ දමනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා,

“මිනිසුන්ට තවමත් විශාල ආර්ථික ප්‍රශ්න තියෙනවා. අපි ඒක නෑ කියන්නේ නෑ. ප්‍රධානම වශයෙන් මහ බැංකු අධිපති නන්දලාල් මැතිතුමා එක්ක මම ගිය සතියේ සාකච්ඡා කළා ඊළඟ මාස දෙක ඇතුලත අනිවාර්යයෙන්ම පොලී අනුපාතය අඩු කරනවා කියලා බලාපොරොත්තුවක් තියෙනවා. අඩුගානේ 15%ත් 20% ත් අතර පොලී අනුපාතය අඩු කරන්නට බලාපොරොත්තුවක්ති යෙනවා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *