Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අරමුණු කිහිපයක් මුල්කරගනිමින් රාජ්‍ය ආයතනයන්ට සාමූහික අභිලාෂ ගිවිසුම් හඳුන්වා දෙයි

2 years ago 1.5 K

රාජ්‍ය ව්‍යාපාරවල කාර්යසාධනය,පාලනය,වගවීම සහ විනිවිදභාවය ශක්තිමත් කිරීමේ අරමුණෙන් සාමූහික අභිලාෂ ගිවිසුම්වලට අත්සන් තැබීම ඊයේ (04) ආරම්භ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ආරම්භක පියවර ලෙස ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, හලාවත වැවිලි සමාගම හා කුරුණෑගල වැවිලි සමාගම, යන රාජ්‍ය ව්‍යාපාර 5 සඳහා සාමූහික අභිලාශ ගිවිසුම් ඊයේ අමාත්‍යංශයෙදී අත්සන් කළ බව අමාත්‍යවරයා පැවසුවා.

සාමූහික අභිලාෂ ප්‍රකාශය යනු රජයේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව එකඟ වූ කාල සීමාව තුළ රාජ්‍ය ව්‍යාපාරයන්හි මෙහෙයුම්, මූල්‍ය හා සේවා සැපයීමේ කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා අත්සන් කරනු ලබන ත්‍රෛපාර්ශවීක ගිවිසුමකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *