Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රන් මිල තවදුරටත් ඉහළට

5 K

පසුගිය දින දෙකට සාපේක්ෂව රන් පවුමක මිල රුපියල් 1500කින් පමණ ඉහළ ගොස් තිබේ.

රන් භාණ්ඩ නිෂ්පාදකයින් සඳහන් කළේ ඉදිරි දින කිහිපයේදී ද රන් මිල ඉහළ යාමට වැඩි ඉඩකඩක් ඇති බවයි.

ඒ අනුව අද දින රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.647,221.00  
කැරට් 24 ග්‍රෑම් 1 – රු. 22,840.00  
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 182,650.00 
කැරට් 22 ග්‍රෑම් 1 – රු. 20,940.00  
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 167,500.00 
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,990.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 159,900.00

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *