Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල පහත දමයි

6 months ago 5.9 K

සතොස හෙට සිට භාණ්ඩ 03ක මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව, ටින් මාළු ග්‍රෑම් 425 රුපියල් 30කින් අඩු කර ඇති අතර එහි නව මිල සඳහන් වෙන්නේ රුපියල් 490ක් ලෙසයි.

එමෙන්ම ලොකු ළූණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 22කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 97ක්.

තවද තිරිඟු පිටි මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 225ක් ලෙස දැක්වෙනවා.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *