Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සිඟිති අවුරුදු  උත්සවයට යමින් සිටි 25 හැවිරිදි පෙර පාසල් ගුරිවරිය ඝාතනය කරයි

2 years ago 5.5 K

සිය පෙර පාසල වෙත ගමන්කරමින් සිටි තරුණ පෙරපාසල් ගුරුවරියක්ව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

ඇය අද පෙරවරුවේ පෙර පාසලේ පැවැත්වීමට නියමිතව තිබූ අවුරුදු උත්සවයකට සහභාගි වීමට යමින් සිටියදී පේරාදෙණිය, කොබ්බෑකඩුව, ගිනිහේන  ප්‍රදේශයේ මාර්ගයක සුසාන භූමියක් අසලදී එම ගුරුවරිය ඝාතනය කර ඇති බ පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

අංජලී චාපා නමැති 25 හැවිරිදි ඇය මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙළිවී නොමැත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් ඇත.

මෘත ශරීරය ඉලුක්තැන්න රෝහලේ තැන්පත් කර ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *