Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සිසේරියන් සැත්කමකින් පසු 26 හැවිරිදි ගැබිණි මවක් මිය යයි

2 years ago 4 K

සිසේරියන් සැත්කමකින් අනතුරුව 26 හැවිරිදි ගර්භණී මවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඒ ඊයේ (06) දින, පේරාදෙණිය ශික්ෂණ රෝහලේදීයී.

ඇය මීට සතියකට පමණ පෙර දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වී ඇති බවයි වාර්තා වන්නේ.

අදාල සැත්කමින් පසු දින දෙකක් දැඩි සත්කාර ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුවයි ඇය ජීවිතක්ෂයට පත් වී ඇත්තේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *