Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අලුත් අවුරුද්දෙන් පසු නව කැබිනට් මණ්ඩලයක්

6 months ago 1.8 K

නව කැබිනට් මණ්ඩලය සිංහල අලුත් අලූත් අවුරුද්දෙන් පසු  පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

එම කැබිනට් සංශෝධනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්දස දෙනෙකුටද සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාටද පොහොට්ටුවේ සිට ස්වාධීනවූ  මන්ත්‍රීවරයකුටද ඇමති ධූර ලබාදීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඇමතිධුර ලබා දෙන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තවමත් අවසන් එකඟතාවයකට පැමිණ නැතැයි වාර්තා වේ.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *