Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

WhatsApp App එක අලුත් වෙයි! Bottom Navigation Bar එකකින් සමන්විත නව සංස්කරණයක් හදුන්වා දෙයි!

4.8 K

Android සදහා වෙන WhatsApp App එක ළගදිම Redesign වෙන බවට Meta සමාගම විසින් WhatsApp හි නිල Blog අඩවිය ඔස්සේ වාර්තා කර තිබෙනවා.

ඒ අනුව Android WhatsApp App එකත් iOS WhatsApp App ආකාරයට Redesign විමට නියමිත වෙනවා.

මේ අනුව දැනටමත් WhatsApp Beta පරිශීලකයන්ට සදහා Beta Version 2.23.8.4 සමගින් මෙම Redesign කරන ලද නව User lnterface එක ලබා දී ඇති තිබෙනවා.

මේ නව User Interface එක Bottom Navigation Bar එකකින් සමන්විත වෙන අතර ඒ ඔස්සේ Chats, Communities, Statuses ese Calls යනාදියට එක් Tap එකක් ඔස්සේ පිවිසය හැකි වෙනවා.

කෙසේ වෙතත් තවමත් මෙලෙස Redesign කරන ලද User Interface එක සහිත Update එක WhatsApp Stable සංස්කරණ සදහා නිකුත් කරන දිනයක් පිළිබඳ මොවුන් ප්‍රකාශයට පත් කර නොමැති වෙන අතර ඉදිරි සති කිහිපය තුළ මෙය බොහෝ විට WhatsApp Stable සංස්කරණයන් සදහාත් හිමි වෙනු ඇතැයි බලාපොරොත්තු විය හැක.(androidwedakarayo)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *