Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉක්මන් ජනපතිවරණයක්! ජනපතිවරණය කැඳවන කාල සීමාව පිළිබඳව ජනපතිගෙන් මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්!

2 years ago 5.7 K

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණය ඉදිරිපත් වනු ඇති අතර එය ලබන වසර මුල දී පැවැත්වීමට පිළිබඳ ඉඟි පළ කර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

තමන් ජනාධිපති අපේක්ෂක ලෙස තරග කරන බව ජනාධිපතිවරයා සුළු ජාතික දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් හමුව පැවති සාකච්ඡාවක දී දන්වා ඇත්තේ යැයි ද එහි දැක්වෙයි.

මැතිවරණ කොමිසම මහා භාණ්ඩාගාරය හා නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර ලබන වසර මුලදී මැතිවරණයක් කැඳවන බව ද ඔහු දැනුම් දී ඇතැයි එම වාර්තාවේ සඳහන්ය.

පවතින ආර්ථික තත්ත්වය ඉදිරි මාසවලදී යහපත් අතට හැරෙනු ඇති බවත් ආර්ථිකය ස්ථාවර වූ පසු සියලු දේශපාලන පක්ෂ හා අනෙකුත් කණ්ඩායම් වල අදහස් විමසා මැතිවරණය කැඳවන බවත් ජනාධිපතිවරයා පවසා ඇතැයිද පුවත් වාර්තාව වැඩි දුරටත් කියා සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *