Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආදරය පෑල දොරින් පැන යයි! සැමියාගේ පහරදීමෙන් 23 හැවිරිදි රූමත් බිරිඳ මරුට! තුන් හැවිරිදි දියණිය තනි වෙයි!

2 years ago 4.8 K

ඇරැම්පොල මිල්ලන්ගොඩ ප්‍රදේශයේ නිවසක 23 හැවිරිදි තරුණියක් ඝාතනය කර තිබෙනවා.

එම තරුණියගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊයේ රාත්‍රී සැකකාර සැමියා විසින් ඝාතනය සිදුකර ඇති අතර ඔවුන්ට වයස අවුරුදු 3 හමාරක පමණ දියණියක් ද සිටින බව සඳහන්.

සැකකරු ඝාතනයෙන් පසු කෑගල්ල පොලිසියට පැමිණ භාරවී තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අරණායක පොලිසිය මගිනුයි සිදු කරනු ලබන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *