Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩොලරයේ මිල තවදුරටත් පහළට

1 year ago 4.8 K

මෙරට වාණිජ බැංකු කිහිපයක අද (10) දිනයේදී ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතයන් අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අධිප්‍රමාණය වී තිබේ.

එම බැංකුවල ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින් දැක්වේ.

මහජන බැංකුව – රු. 309.66 – රු. 331.96 
කොමර්ෂල් බැංකුව – රු. 310.05 – රු. 327.50 
හැටන් නැෂනල් බැංකුව – රු. 310 – රු. 325 
සෙලාන් බැංකුව – රු. 311 – රු. 329 
සම්පත් බැංකුව – රු. 310 – රු. 325
ලංකා බැංකුව – රු. 311 – රු. 329.54
අමානා බැංකුව – රු. 314.50 – රු. 329.50

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතයන් අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.311.63ක් ලෙසත් විකිණුම් මිල රු. 327.72ක් ලෙසත් සටහන් කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *