Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනතාව සිලි කවර භාවිතා කරනවා වැඩියි! වෙළෙඳසල්වලින් බඩු ගන්නා විට දෙන සිලි කවරෙට මුදල් අය කරගැනීමට හැකි වන පරිදි නව නීති!

6 months ago 809

සුපිරි වෙළෙඳ සැල්වලින් මිලදී ගන්නා භාණ්ඩ සඳහා සිලි සිලි මලු නිකුත් කිරීමේදී පාරිභෝගිකයාගෙන් මුදලක් අය කළ හැකි පරිදි නීති සකස් කිරීමට පරිසර අමාත්‍යාංශය සැලසුම් සකස් කර ඇත.

සුපිරි වෙළෙදසැල් වලින් මිලදී ගන්නා භාණ්ඩ සඳහා සීමාවකින් තොරව සිලි සිලි මලු සහ පොලිතින් බෑග් නිකුත් කිරීම නිසා පරිසරයට විශාල විනාශයක් සිදුවන බව පරිසරවේදීහු කියා සිටිති.

පරිසර අමාත්‍යාංශය, පාර්ශවකාර ආයතන සමඟ එක්ව නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනු ලබන ජංගම කසළ එකතු කිරීමේ වැඩසටහනේ පළමු කසළ පොළ පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහගේ සහභාගීත්වයෙන් වික්‍රමසිංහපුර ක්‍රීඩාංගනයේදී පෙරේදා (08) පැවැත්වුණි.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *