Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අනියම් බිරිඳ රට ගිය දුකට 64 හැවිරිදි පුද්ගලයෙක් සිය දිවි නසා ගනී! නීත්‍යානුකූල බිරිඳ දේහය බාර ගැනීමට බෑ කියයි!

1 year ago 3 K

අනියම් බිරිඳ රට රැකියාවක් සඳහා විදෙස් ගත වූ සිත් තැවුලට ගෙළ වැළලාගෙන පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 64 හැවිරිදි වියේ පසුවූ මාලඹේ, කහන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා අනියම් බිරිඳ සමඟ වසර විස්සකට වැඩි කාලයක් සම්බන්ධතාවක් පවත්වා ඇති අතර, මෙම පුද්ගලයාගේ දේහය භාරගැනීම නීත්‍යනුකූල බිරිඳ විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පසුව එම මෘත දේහය අනියම් බිරිඳගේ දියණිය විසින් භාරගෙන ඇති බව සඳහන්.

ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය පරීක්ෂණ සැළකිල්ලට ගෙන මෙම සියදිවි නසා ගැනීමක් බවට මරණ පරීක්ෂණයේ දී තීන්දු කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *