Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කුකුළු මස් මිල ඉහළට

1 year ago 4 K

වෙළදපොල තුළ තවදුරටත් කුකුළු මස් මිල ඉහළ යා හැකි බව එම ව්‍යාපාරිකයින් පවසනවා.

දැනට කුකුළු මස් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 1,300ත් 1,400ත් අතර මිලකට අලෙවි වන අතර උත්සව සමයත් සමඟ කුකුළු මස් වල පවතින හිඟය හේතුවෙන් කුකුළු මස් මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි ඔවුන් සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *