වෙළදපොල තුළ තවදුරටත් කුකුළු මස් මිල ඉහළ යා හැකි බව එම ව්‍යාපාරිකයින් පවසනවා.
දැනට කුකුළු මස් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 1,300ත් 1,400ත් අතර මිලකට අලෙවි වන අතර උත්සව සමයත් සමඟ කුකුළු මස් වල පවතින හිඟය හේතුවෙන් කුකුළු මස් මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි ඔවුන් සඳහන් කළේ.