Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

election

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගත් අලුත්ම තීරණය සම්බන්ධයෙන් නිවේදනයක්

1.8 K

අප්‍රෙල් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය දෙවන වතාවටද කල් දැමීමට සිදුවන බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව මේ වන විට අධිකරණයේ විභාගය වන නඩුවේ තීන්දුව මත හෝ මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමේ නිශ්චිත දිනයක් තහවුරුවීමෙන් අනතුරුව මැතිවරණ දිනයක් තීරණය කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *