Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලිසියෙන් රියැදුරන්ට විශේෂ දැනුම්දීමක්

5 months ago 3.4 K

උත්සව සමයේ ප්‍රධාන නගර ආශ්‍රිතව රථ වාහන නවතා තැබීමේදී රියැදුරන් වඩා සැළකිලිමත්ව කටයුතු කළ යුතු බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ අවිධිමත් ලෙස රථවාහන නතර කරන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

පසුගිය දින කිහිපයේදී ප්‍රධාන නගර කිහිපයක දුටු රථ වාහන තදබදය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *