Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පළාත් පාලන නියෝජිතයින් ගණන අඩකින් අඩු කෙරේ

1.1 K

‍නව සීමානීර්ණ කොමිෂන් වාර්තාව අනුව පළාත් පාලන මැතිවරණයෙන් පත් කර‍ ගන්නා නියෝජිතයින් සංඛ්‍යාව අඩකට ආසන්න ගණනකින් අඩු කර තිබේ.

පෙර පැවති ක්‍රමය අනුව පළාත් පාලන නියෝජිතයින් සංඛ්‍යාව 8000කට අධික විය.

නව වාර්තාව අනුව පළාත් පාලන නියෝජිතයින් ගණන 4,714ක් දක්වා අඩු කළ යුතු බව අදාළ වාර්තාව මගින් දක්වා තිබේ.

සීමානීර්ණ කමිටු වාර්තාව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත අද (11) භාර දෙන ලදී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *