Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලාංකික පිය පුතු යුවළට ඔස්ට්‍රේලියාවේදී අත්වූ අවාසනාවන්ත ඉරණම

3.8 K

ඔස්ට්‍රේලියාවේදී දියේ ගිලීමෙන් ශ්‍රී ලාංකික පියෙකු සහ ඔහුගේ පුත්‍රයා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු සහ 21 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.

ඔවුන් තවත් පිරිසක් සමඟ ඔස්ට්‍රේලියාවේ උතුරු කුවීන්ස්ලන්තයේ දිය ඇල්ලක් නැරඹීමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

එහිදී දිය නෑමට ගොස් සිටි පියා ප්‍රථමයෙන් ජලයේ ගසාගෙන ගොස් ඇති අතර ඔහුව බේරාගැනීමට දියණිය සහ පුත්‍රයා උත්සාහ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් පසුව යළි ඔවුන් තිදෙනාම දියේ ගිලී ඇති ඇති බවත් එම අවස්ථාවේ දියණියගේ දිවි බේරී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *