Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මකන වල අඩංගු ප්ලැතෙට් රසායනිකයෙන් දරුවන්ගේ සෞඛ්‍යට බරපතල හානි වන බවටට අනාවරණයක්

2 years ago

පාසල් සිසුන් සේම කුඩා දරුවන් අධ්‍යාපන කටයුතුවලදී භාවිත කරනු ලබන මකනවල මිනිස් සිරුරේ හෝමෝන ක්‍රියාකාරීත්වයට දැඩි බලපෑම් එල්ල කිරීමේ හැකියාවක් පවතින “ප්තැලේට්“ රසායනිකය බහුල ලෙස අඩංගු වී තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් කරන ලද පර්‌යේෂණවලදී අනාවරණය කරගෙන ඇත. 

කු ඩා දරුවන් නිරන්තරයෙන් භාවිත කරන මකන තුළ අන්තර්ගත මෙම රසායනිකය හරහා දරුවන්ගේ සෞඛ්‍යයට බරපතළ තත්ත්වයන් ඇති කරන බැවින් ඊට විකල්පයක් ලෙස ස්වභාවික රබර් යොදාගෙන නිපදවන ලද මකන භාවිතය ඉතා සෞඛ්‍යාරක්ෂිත බවද පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.පී.වී.සී. වර්ගයේ මකන භාවිත නොකිරීම වැදගත් බවද එම සංවිධානය කියයි.

අයිපෙන් ආයතනය, කොරියාවේ වොන්ජින් ඉන්ස්ටිටියුට් ඔෆ් ඔකියුපේෂනල් ඇන්ඩ් එන්වයරමන්ටල් හෙල්ත් ආයතනය සහ ෆයිනෑන්ෂල් ඉන්ඩස්ට්‍රි පබ්ලික් ඉන්ටරෙස්ට් ෆවුන්ඩේෂන් යන ආයතනවල අනුග්‍රහය ඇතිව මෙම පර්‌යේෂණය සිදුකර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *