Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හොර සල්ලි අච්චු ගැසූ මන්ත්‍රී පුතා අත්අඩංගුවට

1 year ago 3.7 K

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළේයැයි හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ පුත්‍රයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබූ ඒ සදහා භාවිත කල පරිගණක යන්ත්‍රයක්, මුද්‍රණ යන්ත්‍රයක් සහ තවත් උපකරණ සොයාගත් බවද පොලිසිය සඳහන් කරයි.

ඔවුන් අලුත් අලුත් අවුරුද්දට බූරුවා ගැසීම සඳහා මෙම ව්‍යාජ රුපියල් පන්දහසේ කොළ මුද්‍රණය කර ඇති බවද පොලිසිය පැවසීය.

කටුවන ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා ඇතුළු තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ළඟ තිබී රුපියල් අසූ පන්දහසක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සොයා ගත් බවත් පොලිසිය කියා සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *