Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අලුත් අවුරුද්දේ ඔබටත් මොබිටෙල් වෙතින් නොමිලේ 10GB දිනා ගැනීමට අවස්ථාවක්

2 years ago 10.9 K

සිංහල දෙමළ අලුත් අවූරුද්දට SLT-Mobitel වෙතින් නොමිලේ 10GB Data දිනා ගැනීමට ඔබටත් අවස්ථාවක් උදා වී තිබෙනවා.

ඒ සඳහා ඔබ කළ යුත්තේ ඔබගේ SLT-Mobitel ජංගම දුරකථනය අප්‍රේල් මස 13, 14 හෝ 15 යන තෙදිනෙන් එක් දිනකදී https://online.mobitel.lk/onlinepay/card හෝ Selfcare app එක හරහා රු.200 හෝ ඊට වැඩියෙන් reload කිරීමය.

මෙම දීමනාව වලංගු වන්නේ ප.ව 1.00 සිට ප.ව 3.00 දක්වා, ප.ව. 4.00සිට ප.ව.6.00 දක්වා හෝ ප.ව. 10.00 සිට ප.ව. 12.00 දක්වා කාලය තුළ සිදු කරන රීලෝඩ් සඳහා පමණි.

(මේ සම්බන්ධයෙන් මොබිටෙල් පාරිභෝගිකයන් දැනුවත් කරන්න)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *