Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජාවා දූපතේ ප්‍රබල භූ කම්පනයක්

2 years ago 2.4 K

ඉන්දුනීසියාවේ ජාවා දූපතට උතුරු මුහුදේ රික්ටර් මාපකයේ ඒකක 7ක අගයක් ගත් භූමිකම්පාවක් එරට වේලාවෙන් පස්වරු හතරයි පනස් පහට පමණ වාර්තා වී ඇත.

මෙම භූමි කම්පාවෙන් ජීවිත හානි සිදුව ඇතැයි වාර්තා වී නොමැති අතර භූමිකම්පාව හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතු නොවන බව ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *