Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෙට දිස්ත්‍රික්ක රැසකට අවදානම් උණුසුම් තත්ත්වයක්! දිස්ත්‍රික්ක ලැයිස්තුව මෙන්න!

2 years ago 8.4 K

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව හෙට (16) දිනයේ දී නැගෙනහිර, උතුරුමැද පළාත් සහ කුරුණෑගල, කිලිනොච්චි, වව්නියා, මුලතිව්, මන්නාරම, මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට උසුසුම් දර්ශකය අවධානයට යොමුකළ මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *