Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සුක්කානමෙන් අත් ඉවතට ගෙන මෝටර් රථ ධාවනය කිරීමට බ්‍රිතාන්‍ය රියදුරන්ට හිමිවන අවසරය

12 months ago 1.5 K

රියැදුරන්ට ෆෝඩ් මෝටර් රථ ධාවනය කිරීමේ දී සුක්කානමෙන් අත් ඉවතට ගැනීමට බ්‍රිතාන්‍යය රජයෙන් අවසර හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මෙම අවස්ථාව සුක්කානම, වේගය හා තිරිංග පාලනය කර හැකි කැමරාවලින් සමන්විත නිරීක්ෂක සහිත විද්‍යුත් මෝටර් රථයක් වන ෆෝඩ් මස්ට්හෑන්ඩ් මැක්/ඊ 2023 (Ford Mustang Mach-E SUV) මාදිලියේ රියදුරන්ට පමණක් හිමිවේ.

මෙය ස්වයංක්‍රීය මෝටර් රථයක් නොවන අතර සහය ධාවන තාක්ෂණයේ මීළඟ අදියර ලෙස සැළකෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *