Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අතුරුදන්ව සිටි දෙහැවිරිදි දරුවාගේ මළ සිරුර සොයාගනී

4 K

ගාල්ල, නෙළුව ප්‍රදේශයේ දී අතුරුදන්ව සිටි කුඩා දරුවාගේ මළසිරුර සොයාගෙන තිබේ.

නිවස අසල පිහිටි ඇළ මාර්ගයක තිබි දරුවාගේ මළසිරුර සොයාගත් බව පොලීසිය පැවසුවේය.

ඊයේ (15) පස්වරුවේ සිට දරුවා අතුරුදන්ව තිබු අතර ඔහු සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් සොදිසි මෙහෙයුම් සිදුකර තිබුණි.

ඒ අනුව අද (16) උදෑසන දරුවාගේ මළසිරුර සොයාගත් බව නෙළුව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 2යි මාස 8ක් වන පිරිමි දරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *